Friday, March 31, 2017

අපි නොදන්න ලැම්බොගිනි

ඉතාලියේ Sant'Agata Bolognese නගරයේ එක් සුප්‍රසිද්ධ මෝටර් රථ සමාගමක් ඇත. Ferruccio Elio Arturo Lamborghini විසින් 1963 දී ආරම්භ කරන ලද මේ සමාගමේ වර්තමාන සභාපති Stefano Domenicali නම් වේ. වසරකට මෝටර් රථ 3250 පමණ නිපදවන ,වාර්ෂික ආදායම යුරෝ මිලියන 590 පමණ වන , වසරකට යුරෝ මිලියන 10 පමණ ලාභ ලබන මේ සමාගම Automobili Lamborghini වේ.

දැනට තියෙන ලැම්බොගිනි

ලැම්බොගිනි සමාගම මේ වන විට මාදිලි දෙකකින් ලැම්බොගිනි සාදයි.එ්වා නම්
  1.  Huracán
  2. Aventador

Huracán

මේක තමයි අළුත්ම එක
   
Displacement5,204 cm3 (317.6 cu in)
Max. power610 PS (449 kW; 602 hp) @ 8,250 rpm
Weight to Power2.36 kg (5.20 lb) / hp
Max. torque560 N·m (413 lb·ft) @ 6,500 rpm
CO2 emissions
290 g/km
 acceleration         0–97 km/h (60 mph): 2.5 s
                             0–300 km/h (186 mph): 27.6 s
Maximum speed: 346 km/h (215 mph)[37
                                                                                                                                                              

Aventador

Displacement6,498 cc (396.5 cu in)
Max. power700 PS (510 kW; 690 bhp) @ 8,250 rpm
Power to weight432 PS (318 kW; 426 bhp) per tonne
Max. torque689 N·m (508 lb·ft) @ 5,500 rpm
CO2 emissions398 g/km
Combined fuel consumption17.2 L/100 km (16.4 mpg‑imp; 13.7 mpg‑US)[17]